mdtuu copy
  Get Sinhala
Untitled Document
 
පුහුණු විෂයභාර නිලධාරීන් සඳහා පුහුණු වැඩමුළුව
පුහුණු වැඩ සටහනේ අරමුණ : කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකයේ www.sgmdtu.lk අන්තර්ජාල ගත පරිගණක වැඩසටහන භාවිතයේදී පුහුණු විෂයභාර නිලධාරීන් මුහුණ දෙන ගැටළු නිරාකරණය කිරීම සහ එම වැඩසටහන හා සම්බන්ධ ප්‍රගතිය සමාලෝචනය කිරීම.
අන්තර්ගතය : www.sgmdtu.lk අන්තර්ජාල ගත පරිගණක වැඩසටහන භාවීතයේ දි මුහුණු දෙන ප්‍රායෝගික ගැටළු නිරාකරණය
ඉලක්ක කණ්ඩායම : පුහුණු විෂයභාර නිලධාරි පමණයි
පුහුණු වැඩ සටහ පවත්වන දින ගණන : 1
වැඩ සටහනට සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 80
පුහුණු වැඩ සටහන පැවැත්වෙන ස්ථානය : පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
පුහුණු වැඩ සටහන පැවැත්වෙන දින : 2013-02-05
අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය : 2013-02-02
   
මෙම පුහුණු වැඩ සටහන සඳහා ආයතන ප්‍රධානියාගේ අනුමැතිය ඇතිව ඔබ ආයතනයේ පුහුණු වැඩ සටහන් හා සම්බන්ධ නිලධාරියා හරහා අයදුම් කරන්න.
   
ආපසු මුල් පිටුව
mdtuu copy